
විවිධ කුප්‍රකට වැඩ නිසා ප්‍රසිද්ධියක් ඉසිලූ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ගෙළ වැළලාගෙන මියයාම ගැන මේ වනවිට සමාජ මාධය තුළ විවිධ අර්ථදැක්වීම් මතුකරන සංසිද්ධියක් බවට පත්ව තිබේ. මේ සමග පළවන්නේ මෙම පුවත දෙරණ හා නිවුස් ෆර්ස්ට් නිල ෆේස් බුක් පිටු ඔස්සේ ප්‍රචාරය කළ පසුව වැටුණ කොමෙන්ටු අතරින් කොටසකි.
Comment 01 මයින්ද මහත්තයා ජීවතුන් අතර ඉන්නකොට ම මෙහෙම වෙච්චි එක.......see more
Comment 02 අධිකරණ වාර්තාවක් ආවද සිය දිවි නසා ගත්තා කියල? නැත්තම් දෙරණ ද තීරණය කරල තියෙන්න්? අර Airbus කතන්දරෙත් සිය දිවිනසා ගැනීමක් කියල කිව්වේ දෙරණම තමයි 😉
Comment 03 මහින්ද ශට්ටම්බි ස්වභාව ධර්මයේ විපාක
Comment 04 ජෙප්පො කරපු හරියක්.
Comment 05 හොරු එක එකා මැරෙනවා ඒකත් හොදයි මොකද ජීවත් උනත් අපේ බදු මුදල් වලින් එපැයි කන්න දෙන්න ගූ දෙරණයි කුඩු හිරුයි බ්‍රේකින් නිව්ස් ගහන්නේ මැරෙනකම් බලන් ඉදලා 🤣🤣🤣🤣🤣
Comment 06 එකත් මාලිමාවේ වැඩක් කියල බයියෝ කියයි
Comment 07 Iraj අක්කිගෙ කවද්ද දින වැටිලා තියෙන්නෙ🥺
Comment 08 දෙරණ ප්‍රවෘතිය සූදානම් කරගෙන ඉන්නෙ පුද්ගලයගෙ නම විතරයි එකතු කරන්න තියෙන්නෙ
Comment 09 මහින්ද මාතයා කතා කරාම ඔය කොයි කවුරුත් යන්න ඕන
Comment 10 සෙල්ලං පිස්තෝලෙයි ඇත්ත පිස්තොලෙයි මාරු වෙලා ද ?
Comment 11 සෙල්ලම් පිස්තෝලයෙන් ද දන්නේ නෑ 😂
Comment 12 ජීවිත කාලෙම හිරේ යනවට වැඩිය මැරෙන එක සැපයි
Comment 13 ඉන්නෙව්න් දැන් තෙරැම් ගනිල්ල මහවුන්ට කඩේ ගියාවගෙ නෙමෙයි අහුවෙනකොට මහවුන් බේරෙන්න තොපිගෙ කටවල් ඇරෙයි කියන බයට මේවගෙ සොට්එක ලැබෙන එක නියතයි ඒක සියදිවිනසා ගැනිමක්ද ,නාදුනන වෙඩික්කරු වෙක්ගෙ ඉලක්කයක්ද දන්නැ
Comment 14 Ane mage Hoda yaluwek ne
Comment 15 දෙරනට කියන්න ලැජ්ජයිද මොන පක්ශෙද කියලා😃😃😃
Comment 16 🤣🤣Q
Comment 17 තවත් බන්ධනාගාර ඡන්දයක් අහිමි වී ඇත
Comment 18 ලගදිම මැනික් වේලෙදෙක් පුදුම හිතේවී
Comment 19 Ado patta 😂😂😂😂 bayyo 😂😂😂
Comment 20 ඌ සැපේ හිටිය නේ...🥹
Comment 21 අපාගත වේවා..
Comment 22 වැරදි කරල නඩු එනකොට ඕක තමයි වෙනිනේ
Comment 23 පිස්තොල අරන් සෙල්ලම් දාපු පගයා
Comment 24 මැරෙන එක සැපයි හිරේ දුක් විඳින්නට වඩා..❤️
Comment 25 මැරිලා යන එක හොදයි නැත්තම් හිරේටගියත් කන්න දේන්නම වියදම් වැඩි..
Comment 26 ඔයා විතරක් නොවෙයි තව ඉදිරියට තව හොර තක්කඩි, ත්‍රාඩාකාර අපතයෝ සිය දිවි නසා ගනීවි 👍
Comment 27 Good news
Comment 28 පිස්තෝලයක් අරන් වටයක් දුවපු කෙනාද ?
Comment 29 මාලිම මන්ත්‍රී නෙවෙයි ?
Comment 30 හම්බන්තොට වරායේ මැරකම් දැක්වූ කෙනාද මේ
Comment 31 දෙරණින් මරණ පරීක්ෂණය කරලා සියදිවි නසාගැනීමක් කියලා තහවුරු කරගෙන
Comment 32 උන්ගෙම උන් Suicide කරගන්න එක තමයි පුදුමේ...
Comment 33 මරාගේ පස්සෙන් ගිය සියලුම දෙනාගේ අවසානය මෙය තමයි
Comment 34 රාජිතට සෑහෙන්න දුක හිතෙනව ඇති... මහින්දටත් වඩා.. නිවන් සුව පතනවා
Comment 35 දේශපාලන පාට ගාගන කවුරැ මොනවා කීවත් මෙය කර්මය විසින් ගෙනා ආ ආකාරයට රැගෙන යාමට අවස්ථාව සලසාදිමක්වෙ
Comment 36 මයින හින්දනෙ මේ සේරම.
Comment 37 පොදු ජන පෙරමුන Ada Derana Sinhala කියල දාන්න
Comment 38 😁
Comment 39 මොල මැරිච්ච උන් හිතන් ඉනෙම ඔක්කොම හොරු කියල දැන් මාලිමාවො හොරා කන තරම් හිටපු උන් හොරා කාල නෑ 🤌
Comment 40 මටනම් මේ මරණය ගැන සැකයක් තියෙනව.
Comment 41 ඒ ඔහු එරාජ් ප්‍රනාන්දු ට දුන් ආත්ම විශ්වාසයයි
Comment 42 සෙල්ලමට වෙන්නැති
Comment 43 දිවි නසා ගැනිමක් කියල දෙරනේන් නේද කියන්නෙ..????????
Comment 44 වැලිකඩට ටිකට් ගත්ත උන් ඇයි මේ බොරැල්ලෙන් බහින්නෙ 😑😁
Comment 45 සාටක සාපේ,
Comment 46 මරාස් සෑලෝන් Door only going inn නෝ කමින් Out 🤣
Comment 47 බොයිලර්ස් ල හදන්නෙ මසටනෙ...
Comment 48 Pakshe anith un dn inna widiya 😁😁😁😁
Comment 49 වැලැක්ම යන්නෙ නේ
Comment 50 සාක්කි අවසන් කරනවා,නඩු අහන්න එකෙක් ඉතිරි වන්නේ නැහැ,
Comment 51 අනුර කරපු හන්දියක් මුන්ට
Comment 52 2014 සෙල්ලම් පිස්තෝල නාට්‍ය රගපාපු රාජfuக்salagy සිපයියො😂💔
Comment 53 Ai me
Comment 54 හම්බන්තොට හිටපු පොහොට්ටු සෙල්ලම් පිස්තෝල නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සියදිවි හානිකර ගනී
Comment 55 කිසිම ගැලවීමක් ණැති බව ඔවුන් දන්නව
Comment 56 Ada Derana Sinhala පක්ෂේ මොකද්ද ? මරණ පරීක්ෂණය ඔච්චර ඉක්මනට ඔයාලා ගිහිල්ලද කලේ ?
Comment 57 සෙල්ලම් කබයක් ද දන් නෑ
Comment 58 කොටා බලනහර කපන්න ඇති
Comment 59 Niwan suwa labewa....meya MR la ekka hitiya nam baya wenna athi....
Comment 60 Ath wara dimakin ban
Comment 61 සෙල්ලං පිස්තෝලයකින් වෙඩි තියාගෙන..
Comment 62 අනේ..අපරාදෙ.. තවත් සාක්ෂයක්.. ..
Comment 63 හිරේ යන්වට වඩා හොදයි මැරෙන එක කියලා හිතෙන්න ඇති
Comment 64 Anith kattiyath megana hithuwo hodai
Comment 65 මෙහෙම ඡන්දයක් ජීවිතෙට දිනල නෑ..මර්වින් සිල්ව නෙවිල් යෝෂිත නෑමල් එහෙම එල්ලෙයිද කියන්න බෑ..
Comment 66 රාජපක්ෂලා මසට හදපු මිනිස්සු..🤢
Comment 67 මෙයාල අවුරුදු පන්සීයක් ජීවත් වෙන්න හිතපූ අය ඇයි මෙහෙම කරගන්නෙ
Comment 68 Ha,
Comment 69 ඉතා පහසුවෙන්ම බන්ධනාගාර ආසනයක් දිනා ගන්න පොදුජන පෙරමුණට තිබුණු අවස්ථාවක් මග ඇරුණා.
Comment 70 කතිරයක් කරපු හරියක් 🤣🤣
Comment 71 අරගලේට මෙයා නම් ගියේ නෑ බයියනේ.. ඒ නිසා අරගලේට ගිය එවුන්ට හොද වැඩේ කියන්න එපා😜
Comment 72 සෙල්ලන් පිස්තෝලය
Comment 73 නාකි මෛනලා සාක්කි එක එක මකන කොට බයියෝ මීක් නෑ..
Comment 74 මෙහෙම ගියොත් ලෝක වාර්තාවක් වෙයි වගේ....
Comment 75 ඕකත් ආංඩුවෙ වැඩක් කියලා කියයිද දන්නේ නැහැ.
Comment 76 හිරේ යනවට වඩා හොදයි කියල හිතෙන්න ඇති.🫢😢
Comment 77 බලු වැඩ මේවා
Comment 78 නඩු ඇසීමෙ බලය ගමට 👊
Comment 79 සෙල්ලම් පිස්තෝලයක් පෙන්නුවේ මෙයා නේද
Comment 80 Shalika Indrajith උබලට අන්තිමට කරන්න වෙන්නෙ මේක.
Comment 81 අපි දන්නවා ඔය කැරියාට ඔක වෙනවා කියලා 😫😫😫😫
Comment 82 කතිරයක් කරපු හරියක් 🤣🤣🤣
Comment 83 මුන් කොහොමත් රාපක්සලා මසට හදපු උන්නේ 🤣
Comment 84 මාලිමාව ආව විතරයි මුන්ට මොනවාද මේ වෙන්නෙ
Comment 85 Thawath Kade Yana ayath anthimede ohoma Kara gani
Comment 86 Thushara Wickramasinghe ???
Comment 87 දැන් නම් .., නාමල් , 2029 ජනාධිපති වෙන එක ශුවර්🤣🤣🤣
Comment 88 ඊලඟට කවුද ...
Comment 89 මරණ පරීක්ෂණයක් කලාද
Comment 90 Patta horek bayata rewilaa merilaa thiyenne
Comment 91 මයිනගෙ ගෝලයෝ එක එකා මැරෙනව
Comment 92 ඒ කාලෙ හොඳ චණ්ඩි තමයි ඉතිං
Comment 93 2029 wenakan allan inn thibbe hebei sak
Comment 94 It is best to live with the awareeness of death
Comment 95 අවි ගත්තෝ, අවියෙන්,නසි
Comment 96 මොකද අප්පා මේ ලොකු ලොකු අය සියදිවි නසා ගන්නෙ.
Comment 97 රාජපක්ෂලාගෙ කුක්කු පැටියෙක්.සාක්කි වසන් වෙමින් තියෙනවා
Comment 98 හිටපු පක්ෂය දාල නැ රොටියගේ ටීම් එකට අමතක වෙලා
Comment 99 මරණ පරීක්ෂණ සදහා දෙරණ අමතන්න
Comment 100 අඩෝ දෙරණ මරණ පරීක්ෂනය කරේ කවුද බන්...රොටියද ...
Comment 101 Some Years Back?? "" THE PISTAL SHOOTER""?
Comment 102 රාජපක්ශලා නඩු අහන දවසට කෙලින්ම උදව් කරපු උන්ගේ මිනී විතරයි ලැබෙන්නේ අනේ වාසනාවන් මුන්ට හොදම වැඩේ
Comment 103 අහන්න නඩු ඉතුරු වෙන්නැති සයිස් එකක් තියෙන්නේ
Comment 104 ලග ඉන්න මෝඩයන්ටත් ඔක වෙන්නේ දැන් ගැලවෙන්න බැරිකමට ඉන්නව මිසක්
Comment 105 දේශපාලනය අදාල නැත.හොද මනුස්සයෙක් .නිවන් සුව ලැබෙවා.🙏
Comment 106 ස්වභාදහමයි නීතියයි තරගෙට වැඩ.
Comment 107 අවි ගත්තෝ අවියෙන්ම නසි
Comment 108 ඔන්න සාක්ෂි වැසීම ඇරබුනා.
Comment 109 Mutath shot eka delada.
Comment 110 ගේම් නම් රාජපක්ෂ ලා තමයි
Comment 111 Mutath shot eka delada.
Comment 112 ගේම් නම් රාජපක්ෂ ලා තමයි
Comment 113 මසට හදන උන් නේ ඉතින් 😁
Comment 114 Nadini Madushika🤣
Comment 115 සාක්කි විනාස කරනවා.
Comment 116 ගහපු කතිරෙ ගැන ආඩම්බරයකි බ්‍රො
Comment 117 ඔන්න සාක්ෂි යමලෝකෙන් ගන්න ගිහින්
Comment 118 නෑමොලයො ඌවත් ඉවරයිද 🫠
Comment 119 සාක්ශි නිහඩවේ. සොබා දහම නිහඩ නැත
Comment 120 එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන්
Comment 121 සාටකයෝ ඝාතකයෝ 😡 ගේම දැනගෙන ඔයා එලියේ ඉන්න එක අපිට තර්ජනයක් (කුඹියෝ)
Comment 122 අනිවාර්යයෙන්ම හොර දෙසපාලකයන්ට කරපු වැරදිවලට සියදිවි හානිකරගන්න වෙනවා නැත්නම් හිරේ යන්න වෙනවා
Comment 123 සොබාදහම නඩු අහන දවසට ලොයස්ලා නැ
Comment 124 දුන්න ඌටත් ගේම.උන්ගෙ ගේම් ගැන දන්න එවුන් සෙට් එකටම ලස්සනට දෙනව රාජපස්සලා.රාජපස්සලා එක්ක ගේම් ගගහ ලගින් ඉන්න උන්ට අන්තිමට වෙන දේ 😂
Comment 125 පිස්තෝලේ සෙල්ලම්ද කියලා හොයා ගත්තද ? 😕
Comment 126 Mun okkoma welasanama yannama Yanawa
Comment 127 එකින් එක මැකි මැකී යනවා වගේ නේ
Comment 128 බයටම මැරෙනවද මරනවද
Comment 129 නිවන් සුවය ලැබේවා සර්
Comment 130 Kappan Eraj gone , well done 👍 who ever did it.
Comment 131 DUUSITHA SAATAKYOOO AWASAN GAMANEEEEE😡😡😡😡😡😡😡😡
Comment 132 Rajapaksha wada
Comment 133 Ayi eka marilada 😜😜
Comment 134 පිස්තෝල එරාජ්... මේ යකා ස්ටැන්ලි තිලකරත්න පාරේ පර්චස් 40ක් බලෙන් අල්ලන් හිටියා කොළඹ ගොඩාක් ඉඩම් වලට මෙයාගෙ සිකියුරිටි එක තමයි සෙල්ලම් දැම්මේ..
දුක් විදලා මැරෙන්න ඕනා ජීවිත ... සියදිවි හානි කර ගත්තා කියන එක නම් හරියට බලන්න වෙයි...
Comment 135 උන්ට කඩේ ගිය හැම එකාම තාවකාලික සැපක් විදිනවා, ඊට පස්සෙ පවුල් පිටින් දුක් විදිනවා..
Comment 136 සාටකේ එල්ලිලා ගේම් ගහපු අයට නිදහසේ ඉන්න ලැබෙන් නෑ වගේ.. සොභා දහමද? සාටකේද? 🤔
Comment 137 මසට හදපු උන්නෙ මරන්නැතුව මොනව කරන්නද
Comment 138 සාක්ෂි ගොඩාක් එක්ක ඒරාජ් එලියේ ඉන්න එක සාටක පවුලට ගන්න බැරි අවධානමක් 😬😬😬😬😡😡
Comment 139 අනේ පව් යකෝ එදා එරාජ්ල ගැතිකම් කරපු අයම දවසක තමන්ගෙ ජීවිතේ උදුරාගනී කියල හිතුවනම්...අදටත් ජීවතුන් ආතර..කලකම් කොහොමත් පලදීම කර්මයේ ස්වභාවයයි..
Comment 140 ආන්ඩුවේ මැර කල්ලි වැඩ පටන් අරන් වගේ
Comment 141 සාක්ෂි ගොඩාක් එක්ක ඒරාජ් එලියේ ඉන්න එක සාටක පවුලට ගන්න බැරි අවධානමක් 😬😬😬😬😡😡
Comment 142 අනේ පව් යකෝ එදා එරාජ්ල ගැතිකම් කරපු අයම දවසක තමන්ගෙ ජීවිතේ උදුරාගනී කියල හිතුවනම්...අදටත් ජීවතුන් ආතර..කලකම් කොහොමත් පලදීම කර්මයේ ස්වභාවයයි..
Comment 143 ආන්ඩුවේ මැර කල්ලි වැඩ පටන් අරන් වගේ
Comment 144 පිස්තෝල උස්සගෙන මෛයින්ද මාතියාට මාර විදිහට සැලකුවා. Dr, රාජිතගෙ පරන ප්‍රා සගයෙක්...කලක් පිකටින්වලට බැහැලා හිටියා අතීතෙ...රාජපක්ෂලා වෙනුවෙන් මැරෙන්න ඉපදුන මිනිස්සු....🥹🥹🥹
Comment 145 සාධකේ සාපය එවුන් මැරෙන්නේ අමුතු විදිහට
Comment 146 Naki mainAge game thamai
Comment 147 රාජපක්ශල එක්ක ගේම් ගහපු උන්ට හුජ්ජ යන නිවුස් මේවා
Comment 148 රාජපක්ෂලා වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් මිනිස්සු 🤭🤭🤭🤔🤔🤔 මෙහෙමයි මැරෙන්නේ 🤔🤔
Comment 149 සාක්ෂි බුදි කරවනවා
Comment 150 සුද්ද වෙලාම යනව සාක්කි
Comment 151 සක්කි මැකීම. කූබියෝ මතක සටහන්
Comment 152 අප්පච්චිගේ සෙල්ලම් පිස්තෝල කොලුවා 😡
Comment 153 බල්ලො වගේ උන්
Comment 154 Maralada muuwa merilada muu??
Comment 155 රාජිත පවිිලට හරිම පාඩුවක්
Comment 156 ජෙප්පියන්ගෙ වැඩ
Comment 157 පජාති වැඩ කරපු එකෙක්ට වත් තවදුරටත් ජීවත් වෙන්න වරම් නැත
Comment 158 වරායෙ සීන් එකක කොනක ඇති.
Comment 159 ශාක්ශි ද නැතිවෙන්නෙ?? පොහොට්ටුව අද මොනව කියයිද බලමු
Comment 160 thaththa puthawath marana seen 1k enne Sakshi nathikaranna
Comment 161 සෙල්ලම් පිස්තොලය ඇත්තවෙලා.
Comment 162 මේ යන විදියට මූන්ටත් හිරෙ ලගින්න වෙනව කියල දන්න නිසා සිය දිවි නසා ගත්ත වෙන්නත් පුලුවන්
Comment 163 Horunge සාක්ෂි thama nesenneh oya
Comment 164 Kawadawenakal mun owa karannada.
Comment 165 ඉරාජ් උඹත් ලගදිම සෙට්වෙයි 😅😅
Comment 166 සාක්ෂි මකාදැමීම
Comment 167 ආණ්ඩු බලේ තීයෙද්දි රාජපක්ෂලාට ඔහොම සාක්ෂි කාරයේ මරන්න පුලූවන් නම් ආණ්ඩුව ෆේල්
Comment 168 ..අවි ගත්තෝ අවියෙන් නසී..කියල මමනම් කියල නෑ මොකාද එහෙම කීවෙ
Comment 169 හරි ආඩම්බරයි අපේ රට ගැන😥😥😥
Comment 170 සාටකයො ගාතකයො
Comment 171 මේ වන විදියට හිරගේ යන්න කෙනෙක් නැති වෙයි..
Comment 172 ගු කන ඩෝබින්ට අනුව සාක්සි මැරිම..හුම්ත්ත 😂🚽
Comment 173 😂
Comment 174
🤔
Comment 175 Anushka Yohan
Comment 176 😂😂😂
Comment 177 සාක්ශි මකා දැමීම
Comment 178 🤮👍💝
Comment 179 සාක්ශි අයින් කරන්න කියාපු බඩු රාජපක්ෂලා, දැන්වත් රාජපක්ෂලාට කඩෙ යන නූගත් ජනතාව දැනගත්තොත් හොදයි රාජපක්ෂලා කියන්නෙ ප්‍රයෝජනයට අරගෙන ඊටපස්සෙ මිනිස්සුන්ව මසට අරගන්න ජාතියක් කියන එක. කොහෙද ඉතිං ඕක තේරුම් ගන්න බයියොන්ට මොලයක් එපැයි 🙂
Comment 180 රාජපක්ශලා මසට හදපු මෝඩ සතෙක් මස් කරලා..🤣
Comment 181 Makes sence 🙂
Comment 182 මූත් සනත් නිශාන්ත වගේ රාජපක්ෂ පිස්තෝල කල්ලි සාමාජිකයෙක්
Comment 183 සාක්කි ටිකෙන් ටික එක්කෙනා එක්කෙනා මැකිලා යනවා 🤣🤣🤣 . මහිංද මහත්තයාට පන උනත් දෙන මිනිස්සු
Comment 184 වෙපන් ගොනා
Comment 185 ඔන්න සාක්ෂි මකනවා....🤷
Comment 186 අනාගතය ගැන නොදත් බ්‍රොයිලර්ලා අහෝ සාක්කි left
Comment 187 සෙල්ලම් පිස්තෝලයකින්ද වෙඩි තියාගෙන තියෙන්නෙ.මොකද මෙයා සෙල්ලම් පිස්තෝවලට කැමති🤣
Comment 188 Raja pakshalath ekka lagapu hama ekatama awasanee niwandakinna udawekaranawa
Comment 189 සාටකයෝ ඝාතකයෝ
Comment 190 හරිනේ ඉතින්
Comment 191 ඝාතකයා...ඔය ප්‍රදේශයේ සුවඳ දැනෙන තරම් ළඟ ඇති..සාටකසාටකයෝ ඝාතකයෝ...රාජපක්ෂල මේ භූමියෙන් අතුගා දැමියය යුතුයි..
Comment 192 මසට හදන සත්තු...
Comment 193 අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියනවනේ. ඒකාබඩ්ඩ විපස්සේට නරක කාලයක් ඇවිල්ලා තියෙන්නේ. සොබාදහමත් නඩු අහනවා, ලංකාවේ අධිකරණයෙනුත් නඩු අහනවා. නීතියෙන් බේරිල්ලකුත් නෑ. හෘදසාක්ෂියෙන් බේරිල්ලකුත් නෑ. කරන කලට පව් මිහිරිය මී සේ..., විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
Comment 194 ඇත්ත නොදකින වහල් බයියනී
Comment 195 සෙල්ලම් පිස්තෝල කාරයා
Comment 196 නෑමොල වැඩ පටං අරන්🥱
Comment 197 විය යුතු දෙවල්
Comment 198 රාජපක්ෂලා මසට ඇති කරපු තවත් එකෙක්
Comment 199 නඩු තිනවා මිනිස්සු නෑ
Comment 200 මැතිදුනි ඔබට නිවන් සුවය ලැබේවා