
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ගිය නව ජනතා පෙරමුණේ නායක ලෙස හඳුන්වාගත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ හිටපු ලේකම් සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට ගම්වාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙයි. එහිදී ඔවුන් වෙත බිත්තර සහ ගොම ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් පසු එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර පසුව පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කර ඇති බව වාර්තා වෙයි.
ගොම හා බිත්තර ප්‍රහාරය හමුවේ පිරිස පළාගොස් තිබුණි. මෙම සිදුවීමට යූටියුබ් පරිශීලකයින් පළ කර ඇති කොමෙන්ටු එකතුවක් පහතින්
comment 01
හොද වැඩේ
comment 02
හොද වැඩේ...නියමයි ගමේ අයට අපේ ආචාරය..
comment 03
හොදම වැඩක්
comment 04
නියමයි 🎉
comment 05
ගොට ලග ඉදගෙන රට බංකොලොත් කරපු එකෙක්..
comment 06
සුපිරි මිනිස්සු ඒ ගමේ ඉන්නෙ
comment 07
අන්තිමට ඇහුව හැබැයි උඹල අසූචි නැව් ගේනකොට කොහෙද හිටියෙ කියල
comment 08
Very good 😅😅
comment 09
Great
comment 10
Waaw niyamai konda Pana thiyana Un tikak jayama wewa
comment 11
Supiri janatAwa
comment 12
දැනට ගොම ඊලගට ගු
comment 13
Patta❤❤
comment 14
මෙතනින් පස්සේ ගෙවල් ලගට ඇවිදින් කැගහන අයට සොරි තමයි මිනිස්සු බලන් ඉන්නේ නැ........යන අය දෙපාරක් විතර හිතලා යන්න මයේ දෙයියෝ
comment 15
ගොම කවන්න තිබ්බේ 😂😂😂
comment 16
I love you guys 😂😂😂😂😂
comment 17
Excellent boys good luck
comment 18
Niyamai konda kelin minissu❤❤❤❤❤❤❤❤❤❤
comment 19
මේ අර හූකාපු එකා නේද .නියමයි .මුන්ට මෙහෙම තමයි දෙන්න ඕනි.ජාතියේ ප්‍රණාමය ඔබ සැමට .
comment 20
සුපිරිම වැඩක් ඕකුන් 10/15යන යන තැන ගූ ගහන්න ඕන
comment 21
මොංගල්.. බණ්ඩා...
comment 22
Grand ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
comment 23
😂😂😂😂😂😂 මරු වැඩේ
comment 24
පුදුම සතුටක් danune
comment 25
Game obata ape uththamacharaya
comment 26
Ela ela janathawata hadapiri pranamaya
comment 27
Niyamai bon
comment 28
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂 thank you friends
comment 29
මෙකාව ගු හැලියක ඔබන්න තිබුනේ නියම ජනතාව කලින් දන්නවානමි අපිත් එනවා
comment 30
ගූ යකෝ දියකාවා ගහන්න ඕන නියමයි
comment 31
Honda wade
comment 32
එකෙන්ම පට්ට එන එන් හැම එකාටම ඔක කරන්න ඔනේ
comment 33
Ela Kiri 😂😂😂😂😂😅😅😅😅😊😊😊
comment 34
okta hoda vde..😂
comment 35
😂.paw.....
comment 36
Niyamay 🎉
comment 37
Mlimaweta jayaweva
comment 38
niyamai missu mevage ekathuvenna oni
comment 39
Hu huuuuu
comment 40
Gu gahanna ona
comment 41
හොඳ සුද්දවන්තයෝ මුන්ට ගූ ගහන්න තිබ්බේ සොෆින් වලට රීලා වතුරත් එක්ක කලවං කරලා
comment 42
Good work ,bandara must be punished,
comment 43
මාරු උද්ගෝෂණ කරන හැමෝම එලවපල්ලා
comment 44
Mokatada me Aloka tada😅😅😅🇮🇹🇮🇹🇮🇹🇮🇹
comment 45
හොරාම හොරා කියනවා
comment 46
Minmanatha mokatawath boruwat raganna arwoth owveni daduowam dihya yothuie
comment 47
මාලිමාව වැඩ හොදට පුරුදුයි මිනිස්සුන්ට ගහන්න බනින්න
comment 48
නියමයි සහෝදරයා මුන්ට ගහලා පන්නන්න ඕන දගලන්න ඉඩදෙන්න එපා අමන හොරුන්ට ජයවේවා මාලිමාවට ජයවේවා
comment 49
අරගලයෙන් පන්නා දමපු ගෝඨාභයගේ පුද්ගලික ලේකම් සුගීස්වර දලු බණ්ඩා පට්ට හොරෙක්!! ගොම ගසා පන්නා දැමූ ප්‍රදේශයේ ජනතාවට අපගේ උත්තමාචාරය !! අසූචි ගහල පැන්නුවනම් තවත් ආදරෙයි !! ❤️💐🌹
comment 50
හැමතැනින්ම මුන්ට විරෝධය දක්වන්න ඕන. මුන් මේ කුලප්පු කරන්නේ කැලණි නයි හාමි.
comment 51
රටේ තව මොලේ ඇති අය ඉන්නවා නියමයි
comment 52
නියමයි ඕක තමා වෙන්න ඕන.පනහක් සීයක් මිනිස්සු එකතු කරගෙන ලක්ෂ හැට ගානක් විසින් පත් කරපු ආණ්ඩුවක් පෙරලන්න.
comment 53
Good ❤❤malimawat jaya
comment 54
සුපිරි ඇත්තටම සතුටුයි
comment 55
නියමයි ගහපියව් ඕකාට ගහපියව්
comment 56
විය යුතු දෙය ඉතා මැනවින් සිදු වෙමින් ඇත. සියලු ශ්‍රී ලාන්කිකයිනි අපේ ජනතා ආණ්ඩුව උදෙසා එක් වෙමු......
comment 57
මුවපන්නා.දමනුසුගිස්වර.කමිබ.හොරා.පන්නා.දමනු.මාලිමාවටජය.❤❤❤❤❤❤❤
comment 58
ඔන්න.ඔහොම.ඉන්න.ඕන.එල❤❤❤
comment 59
ආදරෙයි සහෝදරවරු
comment 60
Gammu nageesitiyata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂
comment 61
Ayiooo sami sugeeee😂😂😂😂😂😂😂ape janathawata🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
comment 62
මාලිමා වට. ජයම වෙවා
comment 63
Attatama mulu ratama nagi sitimu kalakanni balayata kafarsksme kumanthrana karanna ida denna epa 🙏🙏🙏🙏🙏janathawani❤❤❤❤❤
comment 64
Patta horaa I😂
comment 65
ජයම වේවා විය යුත්තේ එයයි
comment 66
විය යුතු දේ වෙමන් පවතී..
comment 67
සුපිරි ගම්වැසියෝ
comment 68
අනිවාර්යයෙන්ම සුගීශ්වර බල්ලව ගහලා ඵලවන්න ඕන...
comment 69
Suggata apath na😂😂
comment 70
Malimawata ජයවේවා
comment 71
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ගෝඨාභය රකින ඕකට ගූ ගහලා මදි කවන්න ඕනි නියමයි ප්‍රදේශ වාසීන් ජනතාවට ❤❤❤❤❤❤
comment 72
ආයේ යන්නේ නෑ.පාට් දාන්ට.ඔතනින්ම ඉවරයි.😂😢
comment 73
ජයවෙිවා සහොදරවරැනි සුදේස්වර. කිය පටිට හොරැ උන් ටික හොරා කාලා රට බන්කොලොත් කරපු තක්කඩි හොරැ ටික
comment 74
Ammoo ape malimawe gamma 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️okata suggata gu gahala elwapalla ape sahodaraya sahodarayanta❤❤❤❤❤❤
comment 75
ගමේ අය හරි පොලිසියේ අය ආණ්ඩුවට විරුද්ධව කෑගහන අය රකිනවා.
comment 76
magen malmitak,mage adarniya minisune,mat enawa hitiyanam,man enne rata,oyalata shaktiya labewa,umma katela,go ahead❤🎉
comment 77
Supere. Oba. Tumanla
SugeeswarYo. Kaapu
Goma. Rasada.
😂😂😂
comment 78
Suggata had dawade😂😂😂😂😂
comment 79
හොරාකන්න නැති වේදනාව ඔවුන්ට තියෙම්නෙ.එලව එලව ගහපල්ල
comment 80
Npp ජයවේවා
comment 81
Police enna issella nelanna tribune sugiyage muna nilwenna
comment 82
ජේවීපී ජඩ කාඩර් එකට ගහලා විසදමු එහෙනම් අපිත්
comment 83
Sugiyawa gahala elawanna
comment 84
Anduwa piyawarak ganne nathnam janathawa gahala pannanna ona rate kalabalayak athi karanna hadanne pathale satha nalakath ekka awata apita kamak naha
comment 85
රැකපල්ල ජනතාවනි මෙම රජය හොරුන්ට එන්න ඉඩ නොදී
comment 86
අාදරෙයි ජනතාවනි ගොම ගැසු❤❤
comment 87
ඔීකට ගු ගහන්න තිබුනෙ.පර ගූ ටාබයගෙ බල්ල.මෙි ලගකදි ඉදන් ඔීක දගලනව
comment 88
රාජපක්ෂ කාලේ ඔහොම කලානම් මුන් ඔලු පලන්නේ 😂😂
comment 89
උත්තර ලැබිලා.😂
comment 90
ගොම කැව්වේ නැද්ද බං 😂
comment 91
හොද වැඩේ පරයට 😂😂😂
comment 92
හොද වැඩේ හොර හැත්තට
comment 93
niyamai e game janathawa
comment 94
ඇයි ගොම ගැහුවේ අසූචි ගහලා පන්නපියව් !! කොහොම වුනත් හරක්ට ගොම ගහපු බුද්ධිමත් ජනතාවට අපේ උපහාරය !! ❤️💐🌹
comment 95
Rilawek wagey uda paninawa. 😂😂😂
comment 96
Excellent, well done people,
comment 97
ගු.ගහන්න.තිබුනේ.අදරෙයි.ජනතාවනි.ඔබලාට.දෙන්න.එපා.රගන්න.පසුගිය.කාලේ..හිටිය.හොර.හැත්තට.❤❤❤❤❤❤උන්.හොරා.කාලා.කාලා.නෙදන්න.එවුන්.වගෙ.රගනවා.අපිට.විශ්වාෂයි.මේ.ආන්ඩුව.හොරකන්.කරන්නෙ.නැහැ.කියලා.
comment 98
Well done people ❤❤❤❤
comment 99
AKD NPP ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
comment 100
නියමයි ...උන්ට දෙන්න ඕනී
comment 101
මහ බැංකු හොරකම් අමතකද
comment 102
නියමයි සහොදරයො කරන්න ඔන වැඩෙ කරල
comment 103
ඇයි බන්...මහා බැංකුව කඩපු එකාගේ ගෙදරට යන්නේ නැද්ද
comment 104
Niyamai niyamai..horunta mona widitatawath mewage eliyata bahinna denna epa .niyama minissu oyala .respect ❤❤❤❤
comment 105
උන් උන්ටම හූ කියා ගන්නවානේ 😂😂😂😂
comment 106
හොරා නොකාපු හොරැ.
comment 107
මෙහෙත් එලෙව්වා ඕකව හූ කියලා ලාල්ගෙ ගේ ලගට ඇවිත් 😂
comment 108
මුන්ට කීය ගානෙ හම්බ වුනාද දන්නෙ නෑ
comment 109
ආයේ ඉතින් ලොවෙත් නැතිවෙන්න සලකලා❤ හදවතින්ම ස්තුතිය 🙏
comment 110
Gomath Hoda wadida mandaa ..next time toilet wathura gahanna one super 👌 👍
comment 111
හොරුන්ට යලි ඉඩ නොදෙනු ....😢😢😢😢
comment 112
Anna niyamai niwatayo wage hitiya athi sahodaraya
comment 113
Ela ela
comment 114
Okage muduma vada nesa gotata panala yannaunay😅😅😅
comment 115
Okika mahindage guuoo kals.balli
comment 116
Niyama Gammu kiyanne mewata thamayy..ela ela❤❤❤
comment 117
Aiyo ai goma gu thibe nada aparade
comment 118
Why so much rust to change the government?
comment 119
😜😜😜😜😜❣️ Good idea. ✌️
comment 120
ගොම හෝදගෙන පල හූ හූ.....🤣🤣🤣🙆♂️😜
comment 121
නඩු ගොඩක් එනවා ලබන මාසයේ කට්ටියට. රැකගන්න මේ ආණ්ඩුව මේ හොරු මන්කොල්ල කාර මිනීමරු සෙට් එක කලබල වෙලා ඉන්නෙ දන්නවා ඔක්කොම කට්ටියට කූරු ගනින්න වෙනවා කියලා. මේ කරන්නේ ජනතාව රවට්ටන්න තමන්ගේ නඩු බේරගන්න කරන උත්සාහයක් පමණයි
comment 122
ඊලගට පොලොසිය උදවු කරා කියලා එයාලාට විනය මාර්ග ගන්න කියලා පාර්ලිමේන්තුවේ කියනවා සෙට් එකක් ආ😂😂😂
comment 123
JVP karapu kupadi wadama anith un uth karanawa = Udghoshana
comment 124
හොරු ෆෝම් කරන්න එනවට හොඳම වැඩේ. ගමේ ජනතාවට රටේ ආචාරය
comment 125
lankawe guwaling piligathrh Palawan kattiya mun thamai
May ponnayange thaththala sunakayo
comment 126
ඕවා කරන්නේ ජනතාව නම් නෙමේ ප්‍රදේශවාසීනුත් නෙමේ ඒ නම දාගෙන ඉන්න ජෙප්පො. හැම තැනම එහෙමයි. ආයතනයක උනත් කාටහරි මඩක් ගහන්න බණින්න ඕනි නම් ඒ ආයතනයේ සේවකයො කියලා නම් ගහගෙන වැඩේ දෙන්නේ ජෙප්පො
comment 127
ජෙපන්ගේ අවසානය
comment 128
ඇයි බන් මු මෙහෙම...🤣
එක පාරක් නෑගම් ආවා,
දැන් ගොම අරන් ඇවිත්..
comment 129
මුන්ට මෙහෙම කරන්න දෙන්නෙ ඇයි
comment 130
රාජපක්ෂල ට බලය ගේන්න දගලන දගලිල්රක්
comment 131
හොරු ආපහු රජ කරවන්න යනවට ඔහොම තමයි කරන්න ඕනැ.
comment 132
සංවිධානවෙමු ගූ ගහල එලවන්න හූ😂😂😂
comment 133
ආණ්ඩුවේ ජනාධිපති තුමාගේ කාරුණික බව මුන්ට රජ කරන්නට මග පැදි ඇති බව පෙනේ කලින් මේවා කරන්න පාරට බැස්සේ නෑ සුදු වෑන් එකේ යන්න බයයි
comment 134
මෙහෙම කරන්න දෙන්න බෑ එක එක පකයලට. එක එක මිනිස්සුනගෙ ගෙවල් ඉස්සරහට ගිහින් මෙහෙම කෑ ගන්න. කලින් මෙහෙම උනා නම් මුන්ව පහුවදා හොයන්නත් නෑ. මුන් දැන් ඒකෙන් ප්‍රයෝජන අරන් මෙහෙම කැරි වැඩ කරන්නෙ. මුන්ව මෙහෙයවන වුන්ව මුලින්ම හොයන්න ඕන්
comment 135
රාජ පක්ෂ බත් බැලයිනි බලය ඔන නම් පරන ගොං පාටි දාලා හරියන්නෙ නෑ..මොකද උඹලගේ නායකයෝ රටේ මිනිස්සු අන්දවන කොට උඹලා හිටියේ කොහෙද කියලා මිනිස්සු දන්නවා.
comment 136
මොනවා උනත් ඒ අයට කඩේ යන මධ්‍යම නාලිකා ටික නම් ඉන්නවා.කීයක් දුන්නා ද ඔතනෙට එන්න කියලා..
comment 137
හොරා කාල කාල දැන් නැතුව නලියනවා....
comment 138
ඉතිින් නිිතියට යන එකනේ තියෙන්නෙ
comment 139
Life traveller ගූ වෙලා. අර ලේඩිගේ වොයිස් කට් එක ඇයි MUTE කලේ 😂
comment 140
අනේ මේ සුගීශ්වරට කවුරු හරි අවදානය දෙන්න.
comment 141
Well done, Excellent. Salute to the people.
comment 142
මංට ගහල එලවපියවි.....
comment 143
පොලිසියත් හූ කියනවා දැක්කා
comment 144
ගහල elawala dapan කණට දෙකක් ගහල
comment 145
නියමයි..නියමයි....
comment 146
Patta aathal😊😊😊😊😊
comment 147
Rajapaksha regiment members Rs 10000 per day
comment 148
Rs 10000 per day
comment 149
පවු බං බයියෝ.බයවෙලා රෙද්ද නැතුව යන්න
comment 150
Hukai awit
comment 151
Keeyak mahinda dunnada
comment 152
ඔව් ඕවා කවුද විස්වාස කරන්නේ
comment 153
❤❤❤❤❤❤❤
Adarei Goma kawapalla
comment 154
😂😮😢මූ දවසක් කෙහෙල් කැනක් කරේ තියන් ගියා❤❤බූරුවෝ තොපි වගේ ප්‍රසිද්ධ කරා නම් හොරු අල්ලන්න බෑ❤❤අන්න සද්ද නැතුව හොරු ඇල්ලුවා 😂😂තොපෙ බොරුවලට මිනිස්සු අහුවෙන්නෙ නෑ❤❤මූ දගලන්නෙ නාමල්ගෙ ලේකම් වෙවෙන්නද 😅🥺😌😢
comment 155
මෙයා මෙච්චර දන්නවා නම්... මෙයාගෙන් ප්‍රශ්න කරන්න ඕනා ... බොරු ප්‍රකාශ කලා නම් ඒකත් බලන්න ඕනා ..
comment 156
අ රාදෙ මුංට ගහන්නෙ තිබ්බෙ ගූ ගූ කාපු එවුන්
comment 157
Horu baya wela..😢😢😢pauowa janaya අහන්නෙ නැත 😢😢😢wedsk naha..sorry putha.thiyena dey kala ගෙදරට wela enna😢
comment 158
Arrest them.. people say...lajjayi Anura..
comment 159
Munan onawata wedi gu gahala elawanna oni.
comment 160
Ane Pala Pala yanne
comment 161
Do you all need some kush 😂😂😂😂
comment 162
හොදට ගහල ඉන්නේ
comment 163
ඇයි අදාල ආයතන මේවාට නිසි ප්‍රතිචාර නොදක්වන්නේ. හෙට මේ කියන ඒව බොරු වෙනව උනත්, අද මේ බොරු චෝදනා වලට ලක්වෙන පුද්ගලයන්ට ඇතිවන අපහසුතාව සහ ඔවුන් කරගෙන යන රාජ්‍ය පාලන කටයුතු වලට සිදුවන බාධාවන් වලට කවුද වගකියන්නේ.
අමූලික බොරු දෙසා බාන්න මේ මිනිස්සු මෙතරම් නිර්භීත වෙන්නේ රජයේ දුර්වලතාව නිසා තමයි.
comment 164
Goma gahala thiyen ne jeppa ge geta😅😅😅😅
comment 165
මිලියන. 2.5 $ නැතිවුනේ ජනතාවගේ සල්ලි, ඒවයෙ බර හිනා වෙවී ඇදපල්ලා, බාල ගල් අගුරැ වල පාඩුව ලයිට් බිල වැඩි වීම ඒවා හිනාවෙවී දරාගනිල්ලා. හිටපු සෑම එකාලට වඩා එහා මුන්. ආතල් එකේ විදවපල්ලා. රාජපක්ෂලා බංකොළොත්බවට පත් කලා, මුන් ඒකටත් එහා යයි.😂😂😂😂😂
comment 166
ජනතාවට රාජපක්ෂලා පැනලා ගොස් රට බංකොළොත්බවට පත් වුනහම බඩුමිල 4 ගුණය වුනහම, මේ මාලිමාව ආවේ ජනතාවට සහන දෙන්න. පෙට්රල් ගෑස් අඩු කරනවා, කාංචනගේ කොමිස් ගැහිල්ල නතර කල සහන දෙනවා, පෙට්රල් අඩු කරනවා. කියලා, දැන් ඒවා වුනාද? සැපයි නම් හිනාවෙවී හිටපල්ලා. රාජපක්ෂලට එහා මුන්. 😮😮😮😮
comment 167
Ubala monawakiwwath malimawa thamai
comment 168
Moda harak...huhuhu hehehe
comment 169
අනේ පලයන් යන්න බල්ලෝ යන්න
comment 170
තොපේ අයිහදන්නේ මැයි නවය ඉල්ලගන්ඩද වර රජයඑලවන්ඩ
comment 171
Aswela ara sonata
Demu
comment 172
Anura mahattaya
Nati unanam
Ada tel na meka koma wela hitapu ekek
comment 173
Pissu athnam hodai munwa lankaragana. Don't forget this is a people's government.
comment 174
කවුද ban meka
comment 175
Anura uba j v p balu kara munta natanna dela
comment 176
Palhora palayan balla
comment 177
Anura ubata 3 2 dunne patholayek wenna nowai parana horunge golayo
comment 178
Gas.gembo
comment 179
මේ මාස 16 ට රටට වුන දේවල් හොදයි නම් ආතල් එකේ හිනා වෙවී හිටපල්ලා. ඩොලර් මිලියන 2.5, බාල ගල් අගුරැ,කන්ටේනර් 323, ඕවා හොදනම් ආතල් එකේ හිටපල්ලා., ඔය වගේම තමයි අර ගෝඨාභය රට බංකොළොත්බවට පත් කරන කම් ලක්ෂ 69 හිටියෙත්, ගෑස් පුපුරනකොට,පෙට්‍රල් පොලිමේ මිනිස්සුන් මැරෙනකොට ගෝඨාභය පැනලා ගියා. රටේ බඩූ මිල හතර ගුණය වුනා. සහන දෙනවා කියලා මෝන් ආවා. යවත් වැඩි කලා.... දැනුත් හැම පාඩුවක්ම ජනතාවට. හිනාවෙමු තවත්😂😂😂😂
comment 180
හූ