Raigam Tele'es 2025 Nominated Names

raigam-teles-2025-recommended-names
 2025 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන 22 වැනි රයිගම් ටෙලීස් උළෙල  2026 මාර්තු 28 වන දින කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊට පෙර නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල වොටර්ස්ඒජ් හිදී ‍ඊයේ 28 දින පැවැත්වූ අතර එහිදී ඉදිරිපත් කළ නිර්දේශිත නාම ලැයිස්තු පහත පරිදිය.
🎭 ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම
Tele Drama Excellence Awards Nominations
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
#නමනාට්‍යය / ගීතයනාලිකාව
1බන්දුල ඒකනායකසසංකාරා — මේ ජීවිතය හරි බරයිස්වාධීන රූපවාහිනිය
2කලණ ගුණසේකරසීසෝ — රැල්ල බිඳෙනවා හුස්ම ගණින මුහුදේජාතික රූපවාහිනිය
3සපුනි මුතුකුට්ටිඉරගිණි මද්දහන — ආල කඳුලත් බරවෙච්චිජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
#නමනාට්‍යය / ගීතයනාලිකාව
1අමරසිරි පීරිස්ඉර හැංගිලා — ආතුර ගම්පොර සනහා හිනැහෙයිජාතික රූපවාහිනිය
2ගිහාන් බණ්ඩාරසීසෝ — රැල්ල බිඳෙනවා හුස්ම ගණින මුහුදේජාතික රූපවාහිනිය
3සමන්ත පෙරේරාසසංකාරා — මේ ජීවිතය හරි බරයිස්වාධීන රූපවාහිනිය
4සඳරුවන් ජයසිංහසැන්ඩි — ගෙන්දගම් දූපතේහිරු ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
#නමනාට්‍යය / ගීතයනාලිකාව
1ප්‍රසාදිනි යශෝධකඉර හැංගිලා — ආතුර ගම්පොර සනහා හිනැහෙයිජාතික රූපවාහිනිය
2සියුමිනි ඔපයංගිඉරගිණි මද්දහන — ඉරක් ගිණිගෙනජාතික රූපවාහිනිය
3මිදෝරී කරුණාතිලකකන්ඩිෂන් කෙල්ල — කාලයේ කටු කැඩුණු දෙන්ස්වර්ණවාහිනිය
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා
#නමනාට්‍යය / චරිතයනාලිකාව
1දිලුම් විජේසිංහසීසො — බාසුරුජාතික රූපවාහිනිය
2අශාන් ධනංජයමලක් — ජින්නාහිරු ටීවී
3සුදර්ශන ක්‍රිශාන්තපැබ්ලෝ — ආතර්ස්වර්ණවාහිනිය
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය
#නමනාට්‍යය / චරිතයනාලිකාව
1ටාෂි සිවර්ධනඉරගිණි මද්දහන — සඳමාලිජාතික රූපවාහිනිය
2ප්‍රේෂා මිෂෙල්රට පවුල — අප්සරාස්වර්ණවාහිනිය
3නව්දි රැපියෙල්The BAT — තෂෝමිස්වාධීන රූපවාහිනිය
4අංජලී ජයසිංහLover's Leap — අනන්යාසිරස ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
#නමනාට්‍යය / චරිතයනාලිකාව
1ෂේවියර් කණිෂ්කThe Lake — කීත්ජාතික රූපවාහිනිය
2වසන්ත මොරගොඩසසංකාරා — හේරත් හාමිස්වාධීන රූපවාහිනිය
3සම්පත් පෙරේරාඅමුතු දොස්තර — ලොකු සර්ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
#නමනාට්‍යය / චරිතයනාලිකාව
1චමත්කා ලක්මිණිThe Lake — හිරුණිජාතික රූපවාහිනිය
2චම්පා ශ්‍රියානිසසංකාරා — සිංගි අම්මාස්වාධීන රූපවාහිනිය
3චාන්දනී සෙනෙවිරත්නකන්ඩිෂන් කෙල්ල — අම්මාස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය
#නමනාට්‍යයනාලිකාව
1වාසනා බණ්ඩාර විජේකෝන්පැබ්ලෝස්වර්ණවාහිනිය
2ප්‍රියන්ත එස්. වන්නිනායකසසංකාරාස්වාධීන රූපවාහිනිය
3වසන්ත පූර්ණවංශLover's Leapසිරස ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය
#නමනාට්‍යයනාලිකාව
1නුවන් විජේසිංහ / පියතිස්ස අකුරන්ගොඩසසංකාරාස්වාධීන රූපවාහිනිය
2චන්දන ප්‍රියංකරසිටුවර පුවතජාතික රූපවාහිනිය
3විමුක්ති බණ්ඩාරLover's Leapසිරස ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
#නමනාට්‍යයනාලිකාව
1නාමල් සමරතුංගThe Lakeජාතික රූපවාහිනිය
2බුද්ධික රණසිංහසසංකාරාස්වාධීන රූපවාහිනිය
3අනූෂ ජයවර්ධන / වරුණ කොඩිකාරපැබ්ලෝස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය
#නමනාට්‍යයනාලිකාව
1චින්තක ජයකොඩිසිටුවර පුවතජාතික රූපවාහිනිය
2විදු කහපොලආරච්චි / ගයාන් අමරසූරිය / දිල්හාර නන්දසිරිThe Lakeජාතික රූපවාහිනිය
3දර්ශන රුවන් දිසානායකඉරගිණි මද්දහනජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගතකිරීම
#නමනාට්‍යයනාලිකාව
1ප්‍රියංකර පෙරේරාමලක්හිරු ටීවී
2එල්. ඒ. ජයසේනසසංකාරාස්වාධීන රූපවාහිනිය
3දසුන් නිරෝෂනපැබ්ලෝස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
#නමනාට්‍යයනාලිකාව
1නිරෝෂන් කොඩිප්පිලිසසංකාරාස්වාධීන රූපවාහිනිය
2සිසිකිරණ පරණවිතානසිටුවර පුවතජාතික රූපවාහිනිය
3සජිත වීරප්පෙරුමLover's Leapසිරස ටීවී
4චින්තක සෝමකීර්තිThe Lakeජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය
#නමනාට්‍යයනාලිකාව
1සමන් ප්‍රියන්ත විජේතුංගමම මා නොවටීවී දෙරණ
2දිලුක ප්‍රසාද් ගුණතිලකසහෝදරයෝජාතික රූපවාහිනිය
3අතුල පීරීස්ආවේශයජාතික රූපවාහිනිය
4කැළුම් උඩුවාවලසුසුමක් නිහඬයිහිරු ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය
#නමනාට්‍යයනාලිකාව
1කීර්ති කේ. රත්නායකසසලටීවී දෙරණ
2වසන්ත වීරද්දනමතක මැයිහිරු ටීවී
3ප්‍රගීත් මලින්ද රත්නායකනොලද පෙමක්හිරු ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
#නමනාට්‍යය / චරිතයනාලිකාව
1රොෂාන් රවීන්ද්‍රසිටුවර පුවත — පණ්ඩුලජාතික රූපවාහිනිය
2සෞම්‍ය ලියනගේThe Lake — ග්‍රෑන්ඩ්සන් / බොනීජාතික රූපවාහිනිය
3සම්පත් ජයවීරපැබ්ලෝ — පැබ්ලෝස්වර්ණවාහිනිය
4අකලංක ප්‍රභාෂ්වරරට පවුල — ධනුකස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
#නමනාට්‍යය / චරිතයනාලිකාව
1තරින්දි ප්‍රනාන්දුඉරගිණි මද්දහන — සමන්තාජාතික රූපවාහිනිය
2යුරේනි නොෂිකාකන්ඩිෂන් කෙල්ල — දිනූස්වර්ණවාහිනිය
3ජයනි සේනානායකරට පවුල — දමයන්තිස්වර්ණවාහිනිය
4අප්සරා ගුණතිලකසසංකාරා — ග්‍රේස්ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
#නමනාට්‍යයනාලිකාව
1කෞශල්‍ය පතිරණරට පවුලස්වර්ණවාහිනිය
2සුසිත් විජයමුණි / දිල්ෂිකා රාජපක්ෂඅමුතු දොස්තරජාතික රූපවාහිනිය
3ප්‍රියන්ත ප්‍රනාන්දු / අරුණ ප්‍රේමරත්න / වසන්ත ලාල්සසංකාරාස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය
#නමනාට්‍යයනාලිකාව
1ධනුෂ්ක රේමන්ඩ්The Lakeජාතික රූපවාහිනිය
2ලලිත් රෝහිත එදසිංහඉරගිණි මද්දහනජාතික රූපවාහිනිය
3ප්‍රියන්ත ප්‍රනාන්දුසසංකාරාස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
#නිෂ්පාදකනාට්‍යයනාලිකාව
1සේමිණි ඉද්දමල්ගොඩ / අතුල ඉද්දමල්ගොඩThe Lakeජාතික රූපවාහිනිය
2එච්. ඩී. ප්‍රේමසරි / චන්න ප්‍රනාන්දු / බන්ධුල ඒකනායකසසංකාරාස්වාධීන රූපවාහිනිය
3චන්දන ලියනගුණවර්ධනසිටුවර පුවතජාතික රූපවාහිනිය



🏆 මාධ්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම
Media Excellence Awards Nominations
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්‍රවේශිකා (සිංහල)
#නමනාලිකාව
1සමිත ප්‍රසන්න ආරච්චිගේජාතික රූපවාහිනිය
2අශාන් ඩයස්සිරස ටීවී
3දුල්මිණි පැල්පිටඅද දෙරණ
4සජිත ඇන්තනීහිරු ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්‍රවේශිකා (දමිළ)
#නමනාලිකාව
1යුවරාජා ගෝකුල්හිරන්ජන්නේත්‍රා ටීවී
2ක්‍රිස්ටිනා කල්‍යාණි සෙල්වරාජ්වසන්තම් ටීවී
3සෙල්වරාජා රූෂාන්තප්‍රියානේත්‍රා ටීවී
4දිනේෂ් සුන්දරම්වසන්තම් ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්‍රවේශිකා (ඉංග්‍රීසි)
#නමනාලිකාව
1තෙරුණි ආශ්චර්යා කරුණාරත්නTV 1
2ෂෆා තාහීර්Channel Eye
3ෂාලන් කෙවින් බෙනඩික්TV 1
4මරියලා වැන්ඩොර්ට්ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන
#නමවැඩසටහනනාලිකාව
1ලසන්ත රුමේෂාන් තිලකසිරිSmart Agroජාතික රූපවාහිනිය
2තරංගි අතුරලියජාතික පාසලජාතික රූපවාහිනිය
3කේ. සී. සාරංගජීවිතයට විද්‍යාවඅද දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
#නමවැඩසටහනනාලිකාව
1චින්තක අනුරුද්ධ පෙරේරාපියුම් නීල විලජාතික රූපවාහිනිය
2ධම්මික ෆොන්සේකා / අයේෂා රාජරත්නම්Imorich Tunesසිරස ටීවී
3විමුක්ති රුද්‍රිගෝයුගාත්‍රාටීවී දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල)
#නමනාලිකාව
1ඉමේෂ් උදයංග සදර්ලන්ඩ්සිරස ටීවී
2නෙරාන් උඩවත්තස්වාධීන රූපවාහිනිය
3ධනුෂ්ක සෙනෙවිරත්නසුද්‍රීම් ටීවී
4උදේශාන් ඉඩමේගෙදරසියත ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල)
#නමනාලිකාව
1රයිනී ෆ්‍රැන්සිස්කාසිරස ටීවී
2රෝෂිණී විජේසූරියහිරු ටීවී
3ඉෂාරා සමරසිංහස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන
#නමවැඩසටහනනාලිකාව
1පමදා සුහර්ෂී සපුතන්ත්‍රීත්‍රීතාල්ස්වාධීන රූපවාහිනිය
2තරංගි අතුරලියසුක්කානමජාතික රූපවාහිනිය
3ලසිත ගුණසේකරArt Cafeසිරස ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය
#නමවැඩසටහනනාලිකාව
1රවීනා වික්‍රමතිලකශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පහළටස්වර්ණවාහිනිය
2ලකිඳු නුවන්ගපාද අහිමි වුවද දෙපයට සුන්දරත්වයක් දෙන කෙනෙක්ශ්‍රද්ධා ටීවී
3ජූඩ් විදර්ශන ප්‍රනාන්දුයළි එළියවන නුවරඑළියටීවී දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන
#නමවැඩසටහනනාලිකාව
1පුෂ්පික පීරිස්ටියු - ෂන්ජාතික රූපවාහිනිය
2තරිඳු අනූපමහපන් පැදුරස්වර්ණවාහිනිය
3රොෂාන් මධුසංඛ වන්නිආරච්චිවිස්මිත විස්කම්ශ්‍රද්ධා ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන
#නමවැඩසටහනනාලිකාව
1ලිලාන් රුවන්වැල්ලSports Supremeසුප්‍රීම් ටීවී
2සුසන්ති ජීවනී ප්‍රේමචන්ද්‍රක්‍රීඩා විසිතුරුජාතික රූපවාහිනිය
3ඉමාල් විජේකෝන්ගෝල්ඩන් වොලට්ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ)
#නමනාලිකාව
1තකීෂන් සිවරාජානේත්‍රා ටීවී
2මරිය ජයමන්නේත්‍රා ටීවී
3නාගරත්නම් දීබදර්ශනීනේත්‍රා ටීවී
4ධනුෂියා ඥාණසේකරන්ශක්ති ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංග්‍රීසි)
#නමනාලිකාව
1නිකෙත් කරුණාරත්නChannel Eye
2මාටින් සතියනේශන්TV 1
3හෂිණී අමන්දා පතිරණTV 1
4ෂෙවෝන් පෙරේරාChannel Eye
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කථිකා වැඩසටහන
#නමවැඩසටහනනාලිකාව
1ගීත් මධුසංකසිරස Lunch Time TVසිරස ටීවී
2රුක්මාල් මල්ලවRe-build Sri Lankaටීවී දෙරණ
3අනෝමා වීරසේකරරිද්මජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය
#වැඩසටහනනාලිකාව
1Ada Derana Prime Time Newsටීවී දෙරණ
2හිරු ප්‍රවෘත්ති 6.55හිරු ටීවී
3සිරස News 1stසිරස ටීවී
වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන
#නමවැඩසටහනනාලිකාව
1අසේල රාජරත්නම් / චන්දිම කරුණාතිලක / ලලිත් ජයතිලකසිරස Dancing Starසිරස ටීවී
2චින්තක ගම්ලත් / උෂාන් ළහිරුහිරු Starහිරු ටීවී
3විමුක්ති රුද්‍රිගෝ / ධනංජය සෙනෙවිරත්නDerana 60 Plusටීවී දෙරණ
වසරේ නිර්මාණාත්මකම වරලත් රූපවාහිනී වැඩසටහන
#නමවැඩසටහනනාලිකාව
1ලිලාන් රත්නායක / විරාජ් ජයමාන්නThe Voice Sri Lanka - Season 3සිරස ටීවී
2චින්තක ගම්ලත් / තුෂාන් ලහිරුහිරු Kids Star - Season 3හිරු ටීවී
3සුසන්ත සෙනෙවිරත්න / ධනේෂ් උපුල්Sri Lanka's Got Talent - Season 3සිරස ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම
#නමවැඩසටහනනාලිකාව
1බුද්ධික සම්පත් ෆොන්සේකාකිරිල්ලියෝ 02ජාතික රූපවාහිනිය
2නිල්හුවන් ගජනායකමංඩුක පුරයහිරු ටීවී
3කාංචන අමරරත්නHotel Transylvaniaසිරස ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන
#නමවැඩසටහනනාලිකාව
1පූජිත දිසානායකකැස්බෑවන් රැකගැනීමේ වගකීම අයජාතික රූපවාහිනිය
2විරාජ් ධර්මදාසපුස්කොළ ලිවීමජාතික රූපවාහිනිය
3අමිත් ප්‍රියරන්ජන්Black Spotශ්‍රද්ධා ටීවී

Post a Comment

Previous Post Next Post